பெனர்

கவிதை

புகைப்படம்

செய்தி

கட்டுரை

Tuesday, July 12, 2011

கவிப் பேரரசு வைரமுத்து வாழ்கவே!

(இன்று வைரமுத்துவின் 58 ஆவது பிறந்த தினம்)

தமிழ் உலகின்

கவிப் பேரரசனே!

கவிதைகளுக்குள்ளும்

பாடல் வரிகளுக்குள்ளும்

வைரங்களையும்

முத்துக்களையும்

விதைத்து வைத்திருப்பவனே!

கவிதைகளை பாமரனின்

காலடிகளுக்கு கொண்டு சென்றவனே!

உனது

காதல் பாடல்களும்

கவிதை வரிகளும்

காதலர்களின்

தேசிய கீதமாக அல்லவா

ஒலித்துக்கொண்டிருக்கிறது.

உன் கவிதைகளில்

கொஞ்சும் சந்தம்!

நீ!

தமிழ் பேசும் மக்களின் சொந்தம்!

வாழ்க நீடூழி!!!

கவியாக்கம் -கலாநெஞ்சன் ஷாஜஹான்

Monday, July 11, 2011

கண்ணீர்

கண்கள்

வெளியேற்றும் கழிவு!

·

பெண்களின்

ஆயுதம்!

·

சிறுவர்களின்

பாதுகாப்புக் கவசம்.

சாதிக்கும் சக்தி!

·

மனச் சுமைகளை

குறைக்கும் மருந்து!

·

இதய வேதனையின்

இரத்தக் கசிவு!

·

போலி மனிதர்கள்

அணியும்

மூக்குக் கண்ணாடி!

·

விழி வானம்

துன்பத்திலும்

ஆனந்தத்திலும்

சிந்தும் மழை!

கவியாக்கம்கலாநெஞ்சன் ஷாஜஹான்

Sunday, July 10, 2011

முத்தையா முரளிதரனின் பந்து வீச்சு வித்தை

இலங்கையின் நட்சத்திர சுழல் பந்து வீச்சாளர் முத்தையா முரளிதரனுக்கும் இங்கிலாந்து சுழல்பந்து வீச்சாளர் கிரகெம் பீட்டர் சுவனுக்கும் இடையிலான சுவாரசியமான போட்டி ஒன்று அண்மையில் நடந்தது.
இது ஒரு வித்தியாசமான போட்டியாகும். விக்கற் தடிகளின் மேல் வைக்கப்பட்டுள்ள கண்ணாடி கிளாஸின் விளிம்பில் வைக்கப்பட்டுள்ள நாணயத்தை கண்ணாடி கிளாஸ் கீழே விழாமல் வீழ்த்த வேண்டும்.
இந்த போட்டியில் வெற்றி பெறப் போவது யார்? காணொளியில் பாருங்கள்.

Saturday, July 9, 2011

போராட்டம்

அன்பே!
சாதியைவென்ற
எமது காதல்
இந்த தேசத்தை போல
பெருமைக்குரியது என்றாய்.
உண்மை!
அதனால்தான்
நாம் இருவரும்
இன்னும் இணைந்து விடாமல்
எமது பெற்றோர்
போராடிக் கொண்டிருக்கிறார்கள்.
கவியாக்கம்- கலாநெஞ்சன் ஷாஜஹான்

மனிதன்
ஒரு வனம்!

எல்லா மிருகங்களும்
வாழும் கூடு
அவன் மனம்!
குரங்கு போல் தாவும்
அவன் குணம்!
விலங்கு போல்
கூட்டம் கூட்டமாய் பிரியும்
அவன் இனம்!
சிங்கம் போல் வேட்டையாடுவான்
அது பணம்!
ஒரு நாள் இறப்பான்
அப்போது அவன் பிணம்!

கவியாக்கம்- கலாநெஞ்சன் ஷாஜஹான்

Sunday, June 26, 2011

தந்திர மனிதனின் அற்புத செயல் இதோ.பார்த்து மகிழுங்கள்

Saturday, June 18, 2011

முதலையின் வாயிலில் மனிதனின் தலை

அமெரிக்காவின் புளோரடா மாநிலத்தில் சாகச கலைஞர் ஒருவர் முதலையின் வாயிலில் தனது தலையையிட்டு சாகசம் நிகழ்த்தினார்.அதன் போது முதலையின் வாயிலில் அவரது தலை சிக்கிக் கொண்டது.பின்னர் அவர் காப்பாற்றப்பட்டார்.

Wednesday, June 15, 2011

இந்தியாவில் கேரள மாநிலத்தில் யானை ஒன்று குழப்பம் எடுத்து சேதங்களை ஏற்படுத்தியது .அக் காட்சி

Saturday, May 7, 2011

www.gamma.meepura.com

இணையத்தளத்தில் இடம் பெற்றுள்ள எனது பேட்டி

පාඨකයෝ අඩු වූ විට ලේඛකයන්ට අසාධාරණයක් සිදුවෙනවා.

ඔබ කවියෙක් මෙන්ම සන්නිවේදන මාධ්‍ය කීපයකම නියැලෙනවා. එම මාධ්‍ය අතරින් සමාජයට බලපෑමක් කළ හැකි මාධ්‍ය ලෙස ඔබ තෝරාගන්නේ කුමක් ද ?
මා ප‍්‍රබලව නිරත වන මාධ්‍ය ලෙස මා හඳුනාගන්නේ පුවත් වාර්තාකරණයයි. කලාව පැත්තෙන් මිනිසුන්ට වෙන අසාධාරණය වගේම ජාතික සමගිය වගේ දේවල් ගැන පුළුල්ව කතා කළ හැකියි.
ඉස්සර මම කවි වලින් කෙටිකතා ලිව්වේ ජනතාවට සිදුවන අසාධාරණකම් ගැන මගේ මතය කවි වලින් ප‍්‍රකාශ කිරීමටයි. ඒක එක කලාවක්. ප‍්‍රවෘත්ති වාර්තාකරණය කියන භාවිතාව ගත්තොත් මම අවු – 7ක් විතර වීරකේසරී වාර්තාකරු ලෙස ලියනවා. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී විශාල ලෙස සමාජයට බලපෑම් කරන්ඩ පුළුවන්. අද තිබෙන සමාජ වටපිටාව තුළ කවියට වඩා ප‍්‍රවෘත්ති මාධ්‍යයට බලයක් තිබෙනවා. මුස්ලිම් හෝ දෙමළ ලෙස බැලූවොත් කලාකරුවන් සිටින්නේ බොහොම සුළුතරයක්. අපි කවි පොතක් පළ කළොත් ඒකට යන වියදමවත් කවර් කරන්ඩ ලැබෙන්නේ නැහැ. අපට මෙතනදි තිබෙන්නේ තෘප්තිය විතරයි. සිංහල සමාජයේ ලේඛන වලට තිබෙන අලෙවියට සාපේක්ෂව දමිළ මාධ්‍ය සඳහා තිබෙන ඉල්ලූම අඩුයි. තවත් කාරණයක් තමයි ලංකාවේ දමිළ පාඨකයා විශේෂයෙන් තමිල්නාඩු සඟරා තමයි වැඩිපුර බලන්නේ. එකක් සිනමාව. දමිල පාඨකයා තුළ ලංකාවේ කලාකාරයින්ට වඩා ඉන්දියාවේ හෝ තමිල්නාඩුවේ කලාකරුවන්ට පිළිගැනීම වැඩියි. ඔවුන් අතර ජනප‍්‍රිය වන්නේ ඉන්දියානු තමිල් ඉන්දියානු චිත‍්‍රපට ගීත තමයි. ඒ වගේ පසුබිමක, පාඨකයෝ අඩුවූ විට ලේඛකයන්ට අසාධාරණයක් සිදුවෙනවා.
බේ මාධ්‍ය වෘත්තියට හා කලා නිර්මාණ වලට බලපෑ අත්දැකීම් ?
අපේ ගෙදර, අපේ තාත්තා පුස්තකාලයක් හදලා තිබුණා. මම ඒ කාලේ සතියකට පොත් 5ක් කියවනවාමයි. ඒ කියවීමට වගේම මගේ ලිවීමේ කටයුතු වලට තාත්තාගේ බලපෑම තිබුණා. තාත්තා ඒ කාලේ වීරකේසරී පුවත්පතට ලිව්වා. ඉස්ලාම් ධර්මය ගැන විශේෂාංග ලිපි. මටත් ආශාවක් ආවා, මමත් ලියන්ඩ පටන් ගත යුතුයි කියලා. 1979 දී මම පාසල් සඟරාවකට ලිව්වා. ඒ වගේම ඒ කාලේ තිබුණා ‘චින්තාමනී’ කියලා පුවත්පතක්. ඒක කළේ එම්.ඞී ගුණසේන සමාගමෙන්. ඒකේ තිබුණා කාන්තාවන්ට පිටුවක්. මම අපේ අම්මගේ නමින් ඒකටත් ලිව්වා.
මට මගේ ගෙදර මාපියන් වගේම ඇසුරු කළ මිතුරන් හා පරිසරයත් බලපෑවා ලිවීමට. 1983 දී විතර මම උසස් පෙළ කරන කාලේ. කලූ ජූලි කලබල ,කොළඹදී පිච්චෙන මළමිනී මම ඇස්දෙකට දැකලා තියෙනවා. මගේ කෙටි කතාවකට තේමාව වුනෙත් මේ ජනවාර්ගික ප‍්‍රශ්නය. එක කෙටිකතාවකට ජාත්‍යන්තර ඇගයුමක් සහ සහතිකයක් ද, මුදල් පරිත්‍යාගයක් ද මට ලැබුණා. ඒකේ තේමාව ‘‘ එකම දේශයේ පරෙවියෝ ’’
සම්මාන ලැබුණ ගී පද රචනය 1993දී රචිත එකක්. ඒකේ සිංහල අර්ථය තමයි ‘‘මිනිසුන් ලෙස අපි අලූතෙන් ඉපදෙමු’’ යන්නයි.
අනෙක් කරුණ තමා මගේ මාධ්‍ය දෙමළ. මීගමුවට ආවට සුනාමි අවතැන්වූවන්ගේ සැමරුමකදී මට හමුවෙනවා මෙහේ ප‍්‍රාදේශීය පුවත්පතේ කර්තෘ ප්‍රෙඞී ගමගේ සහ අනෙක් සිංහල මාධ්‍යවේදීන්. ඒ මුණගැසීම් වලින් පස්සේ මගේ ප‍්‍රවෘත්තී වාර්තා කිරීම තවත් පුළුල් වුණා. ඒ වගේම මීපුර පුවත්පත විසින් ප‍්‍රකාශයට පත්කළ ‘තේනගම්’ පුවත්පතේ මාස 6ක් පමණ වැඩකරන්ඩ ලැබුණා. ඒකත් ලොකු අත්දැකීමක්. ඩිප්ලෝමා එකකට වඩා ප‍්‍රායෝගිකව ලබන දැනුම වෙනස්. සිංහල මාධ්‍යවේදීන් සමඟ ලැබුණ ඇසුර සහ ඔවුන්ගේ අත්දැකීම් මගේ මේ මාධ්‍ය වාත්තීයට විශාල අත්දැකීමක් ගෙනවා.
ඔබ වීරකේසරී පුවත්පතට සම්බන්ධ වෙන්නේ කොහොම ද?
පාසල් යන කාලේ ඉදලා මම කවි, විශේෂාංග එහෙම ලිව්වා වීරකේසරී පත්තරේට. පසුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා එකක් කළා. ඒ කාලයේ දී වීරකේසරි පුවත්පතේ ජනමාධ්‍යවේදීන් සඳහා ඇබෑර්තුවක් තිබෙනවා කියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. මමත් අයඳුම්පත් දැම්මා. පැය 3ක ඉන්ටර්වීව් එකක් තිබුණා. මාව තෝරගත්තා. නමුත් මට ඕනා කළේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීයෙක් ලෙස සම්බන්ධවීමටයි. ඔවුන් ඒ සඳහා නැවත ඇබෑර්තුවක් දැම්මා මාස 3කින් විතර පස්සේ. ඒකටත් මම ඉල්ලූවා. ඒකෙදීත් මාව තෝරගත්තා. ඒ 2004 වර්ෂයේදීී. එතැන් පටන් මම දිගටම වීරකේසරී පුවත්පතට වාර්තා කරනවා.
මීගමුවේ හෝ ඔබ නියෝජනය කරන කලාපය තුළදී ඔබට වාර්තා කරන්නට ලැබුණ විශේෂ ප‍්‍රවෘත්ති හෝ සිදුවීම් තිබෙනවා ද ?
බන්ධනාගාරයේදී ඇªම රෝගයෙන් පෙළුණ තරුණියක් මැරුණා. ඔවුන් ආගමන විගමන පනත යටතේ දීර්ඝ කාලයක් මීගමුව බන්ධනාගාරය තුළ රැුඳවූවන්. එම මරණයත් සමඟ ඒ ප‍්‍රශ්නය ගැන මහත් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයක් සිදුවුණා.
රැුඳවියන් නිදහස්කර ගැනීම සඳහා උද්ඝෝෂණ කළා. ඒ වගේම මම වාර්තා කළ තවත් සිදුවීමක් තමයි මීගමුවේ රෝහලේ දී 6 වන මහලෙන් වැටිලා මිය ගිය චමිලාගේ ගේ සිදුවීම. ඒ සිදුවීම දිගටම වාර්තා කළා.
ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකිරීම මීගමුවේ සංවර්ධනයට කෙතරම් බලපෑමක් කරනවද ?
පුවත්පතේ වාර්තා කළාට පස්සේ ඒවා සම්බන්ධව පරීක්ෂණ කරපු අවස්ථා තිබෙනවා. අපේ නෝනට 3 වෙනි බබා හම්භ වෙන්ඩ ඉද්දී වෙච්ච සිදුවීමක් තියෙනවා. එයාව බලන්ඩ මිඞ්වයිෆ් ආවේ නෑ. අපි හොයලා බැලූවා ඒ ඇයි කියලා. නමුත් දැනගත්තා එයා එන්නේ නෑ කියලා. පස්සේ මම මේ ගැන ලිව්වා. පළවුණා. පළවුණාට පස්සේ ඊළඟ දවසේ මිඞ්වයිෆ් ආවා. ඇවිත් කිව්වා බලන්නකෝ කව්රු හරි පත්තරේට ලියලා තියෙනවා මම යන්නේ නෑ කියලා, මාව විමර්ශනය කළානේ, ඔයාලා දන්නවානේ මම එනවා කියලා ටිකක් දොස් කිව්වා. එයා දන්නවා මම ගුරුවරයෙක් කියලා, නමුත් මාධ්‍යවේදීයෙක් කියලා දන්නේ නෑ. පස්සේ තවදුරටත් ක්ලීනික් එකේ තිබෙන අඩුපාඩු ගැනත් ලිව්වා. ඒක ගැනත් විමර්ශනයක් තිබුණා. ඒ වගේ ගොඩාක් සිදුවීම් තිබෙනවා, පත්තරේ පළවුණාට පස්සේ ජනතාවට වඩා සේවයක් සිද්ධ වුණා. ප‍්‍රශ්න අඩුපාඩු වගේම සංස්කෘතික දේවල් පවා වාර්තා කළා. මීගමුව ප‍්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට තිබෙන ප‍්‍රශ්න ගැන සාමාන්‍යයෙන් දෙමළ පත්තරේ එතරම් වාර්තා වුණෙ නෑ ඉස්සර. දැන් වීරකේසරී පුවත්පතේ වැඩිම අලෙවිය තියෙන්නෙත් මිගමුවේ. ඒ වගේම වීරකේසරී පුවත්පතේ ශාඛාවකුත් දැන් මීගමුවේ තිබෙනවා.
ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී සිදුවූ විශේෂ අත්දැකීම් තිබෙනව ද?
අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මියගිය වෙලාවේ මම නිවාඩු දාලා කොළඹ ගිහින් හිටියේ. කොළඹ ගිය නිසා කාර්යාලයට ගියා. ඒ අවස්ථාවේ කාර්යාලයෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙක් එන්ඩ ලෑස්ති වෙලා හිටියා. ඒ ප‍්‍රවෘත්තිය ආවරණය කරන්ඩ. පස්සේ මගෙන් ඇහැව්වා ඔයාට පුලූවන් ද කවර් කරන්ඩ තනියෙන් කියලා, පස්සේ මම ඒක කළා . හැම මාධ්‍යකින්ම මාධ්‍යවේදීන් 4 දෙනෙක් පමණ හිටියා. මට තිබුණේ මගේ ඩිජිටල් කැමරාව විතරයි. නමුත් ඒක ඉතා සාර්ථකව කර ගැනීමට ලැබුණා. ඒ වගේම තමා පා.මන්ත‍්‍රී ද.මු. දසනායක මහතා මියගිය වෙලාවෙත් මම තමයි වීරකේසරී පුවත්පතට ඒ පුවත වාර්තා කළේ.
ප‍්‍රාදේශීය මාධ්‍යකරණයේ දී තමන්ගේ වෘත්තීය ආචාරධර්ම ආරක්ෂාකර ගැනීම අභියෝගයක් ?
මාධ්‍යවේදීයෙක් කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. තමන්ගේ වෘත්තියේ ප‍්‍රතිපත්ති මුදලට විකුණන අයත් ඉන්නවා. මම ගත්තොත්, මේ වෘත්තිය තුළ මට අරමුණක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මම ලියන්නේ. ඒකේදී ආණ්ඩු පක්ෂයට මෙන්ම විරුද්ධ පක්ෂයටත් විරුද්ධව ලියන්ඩ පුලූවන්. හැබැයි ඒක ජනතාවට සිදුවන්නේ හොඳ දෙයක්. මගේ මාධ්‍ය දෙමළ වීම නිසා මට ගැටෙන්ඩ තරම් සිදුවීම් ඇවිල්ලත් නෑ. එකක් දෙකක් ඇරෙන්නට. මොකද මේ ප‍්‍රදේශයේ වැඩියෙන් ඉන්නේ සිංහල දේශපාලකයෝ. ඔවුන්ට දෙමළ මාධ්‍යවේදීන්ගෙන් ලොකු ප‍්‍රයෝජනයක් හෝ අවශ්‍යතාවයක් නෑ. දේශපාලකයින් සමඟ සම්බන්ධතාවයක් තබාගැනීම අපේ වෘත්තියේ අවශ්‍යතාවයක්. නමුත් මම කිසිම බලපෑමකට කිසිවක් වාර්තා කර හෝ නොකර හිඳ නෑ, පසුගිය යුද වාතාවරණය තුළ මීගමුවේ පදිංචි දෙමළ ජනතාවට සිදුවූ විවිධ හිරිහැර මම වාර්තා කළා. ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමක් සිදුවුණා. ඒ වගේම කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීම් සිදුවුණා. දෙමළ ජනතාවගේ රත්්තරන් මාල කඩා ගැනීම් සිදුවුණා. ඒ වගේ දේවල් මම වාර්තා කළා. ඒ කාලේ තිබුණ වාතාවරණය අනුව සමහර ප‍්‍රවෘත්ති පළ කළෙත් නෑ. ඒක මගේ වෘත්තීය වගකීම ලෙස මම සිතනනවා. අනික් එක තමා මම නීතියට ගරු කළ යුතුයි කියා විශ්වාස කරන කෙනෙක්.

එම්. ඉෂෙඞ් සාජහාන් මහතා වීරකේසරී පුවත්පතේ මාධ්‍යවේදීයෙකු ලෙස මීගමුව නියෝජනය කරන අතර වෘත්තීයෙන් උප විදුහල්පතිවරයෙකි. දමිළ බසින් මෙම ප‍්‍රදේශයේ සිංහල , දමිළ , මුස්ලිම් ජනතාවගේ සමාජ ප‍්‍රශ්න පිළිබඳව වාර්තා කරයි. විද්‍යුත් ජනමාධ්‍ය තුළට ප‍්‍රවේශවී ඇති සාජහාන් මහතා සිය බ්ලොග් අඩවිය හරහා ද පුවත්වාර්තාකරණයේ යෙදී සිටියි. පසුගියදා ලංකා පුවත්පත විසින් පැවැත්වූ ‘‘ෂෙල් නැති අහසක් යට’’ කලා උළෙලේ දී ඔහු විසින් රචිත ගී පද රචනාවකට පළමු ස්ථානය හා (දමිළ අංශයෙන් * සම්මානයක් පිරි නැමිණි. ඔහු සමඟ කළ සංවාදයක් පහත පළවේ.

Tuesday, March 1, 2011

MEEPURA எனும் நீர்கொழும்பு பிரதேச பத்திரிகையில் பிரசுரமான எனது பேட்டி
(2011 பெப்ரவரி இதழ்)

Thursday, February 24, 2011

விடிவெள்ளி பத்திரிகையில் 24-2-2011 அன்று பிரசுரமான படம்

Thursday, February 17, 2011

நபிபெருமானார் ஜன்ன தினத்தையிட்டு 16-2-2011 அன்று வீரகேசரி பத்திரிகையில் நான் எழுதிய கட்டுரை

Wednesday, January 26, 2011

புதிய சிறகுகள் லங்கா கலை விழாவில் விருது
25-1-2011 அன்று கொழும்பு பொது நூலக மண்டபத்தில் நடைபெற்ற புதிய சிறகுகள் லங்கா கலை விழாவில் விருது கிடைத்தது.
கலை விழாவையிட்டு திறந்த போட்டியாக நடத்தப்பட்ட பாடல் இயற்றுதல் போட்டியியில் அகில இலங்கை ரீதியில் முதலாமிடம் பெற்றுள்ளமைக்காக விருது வழங்கப்பட்டது.அத்துடன் நான் ​எழுதிய ஆய்வு கட்டுரைக்கு சிறப்புச் சான்றிதழ் வழங்கப்பட்டது.மனித உரிமை தொடர்பான போட்டி நிகழ்ச்சிக்காக ஆய்வு கட்டுரை சமர்பித்திருந்தேன்.

Friday, December 31, 2010

Happy New Year-2011

அனைவருக்கும் எனது புத்தாண்டு வாழ்துக்கள்

புத்தாண்டே வா!

சில நம்பிக்கை பூக்களை

தூவி விட்டு வரும்

புத்தாண்டே வா!

மாற்றங்ளை நம்பியே

ஏமாற்றங்ளை சந்தித்த

வருடங்கள் போல் அல்லாது

ஆரோக்கியமாய் வா

புதிய ஆண்டே!

நம்பிக்கை தரும்

உன் புதிய உதிப்பில்

உறுதியாய் தங்கியிருக்கிறது

எமது தேசத்தவர்களின் நல்வாழ்வு!!

இனிய ஆண்டே!

இனிமைகளை தா ...!!!

Tuesday, November 16, 2010

Haj festival day
17-11-2010 அன்றைய வீரகேசரி பத்திரிகையில் ஹஜ் பெருநாள் பற்றி நான் எழுதிய கட்டுரை இது.

Sunday, August 8, 2010

முத்தையா முரளிதரன் பற்றி நான் எழுதி வீரகேசரியில் 4-8-2010 அன்று பிரசுரமான கவிதை

Saturday, July 24, 2010

எனக்கு சமாதான நீதிவான் பதவி கிடைத்தது தொடர்பாக தினகரன் பத்திரிகையில்11-7-2010 அன்று வெளிவந்த செய்தி இது.

Wednesday, June 2, 2010

Sunday, May 9, 2010

2-5-2010 அன்றைய தினகரன் வாரமஞ்சரி கதம்பம் பகுதியில் பிரசுரமான என்னைப் பற்றிய கட்டுரை